2024 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
164 පමුණුගම
- පමුණුගම පල්ලිය පාලමේ බස්නාහිර පැත්තේ සිට පමුණුගම ඒපාමුල්ල ප්‍රධාන මාර්ගය දක්වා දිවෙන අතුරු මාර්ගය තාර දැමීම
- පමුණුගම පල්ලිය අසලින් ජලය බැස යන කාණුව සැකසීම
- ග්‍රාම නිලධාරී කාර්යාලය අසල ප්‍රජා ශාලාවක් ඉදි කිරීම
164/ඒ මහ පමුණුගම
- පමුණුගම පර්යන්ත රෝහලට නුදුරින් මහවත්ත සුරුවල පාරේ නිමල් නානායක්කාර මහතාගේ නිවස අසල පිහිටි බෝක්කුව පිළිසකර කිරීම
- පමුණුගම ශාන්ත ජූසේ මුනිදුන්ගේ දේවස්ථානයෙහි වැසිකිලි 2 ක් ඉදිකිරීම
165 බෝපිටිය
- බෝපිටිය හංදිය කාණු පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම
- නිල්සිරිගම ගම්මානයට පිවිසුම් මාර්ගය අසල ඇති බෝක්කු
- B/1/1 ශාන්ත බස්තියම නිවාස 80ක් පමණ දක්වා ගල් ඇල්ලීම
- ශාන්ත සෙබස්තියන් වීදිය 3 වත්ත කොන්ක්‍රීට් කිරීම
- ශාන්ත සෙබස්තියන් වීදිය 12 වත්ත කොන්ක්‍රීට් කිරීම
පොදු අවශ්‍යතා
- සෑම ග්‍රාම නිලධාරී වසමක් සදහාම සේවා පියසක් ලබා දීම.
- සෑම ග්‍රාම නිලධාරී වසමකම විදුලිය/ජලය /වැසිකිලි /කැසිකිලි නැති නිවාස පිහිටා තිබීම.
- සංචාරකයන් අරමුණු කරගත් පාරම්පරික සහ දේශීය භාණ්ඩ අළවි සැල් පිහිටුවීම.
- කසළ කලමනාකරණය නිසිලෙස සිදුකිරීමට කටයුතු කිරීම.
- ග්‍රාම නිලධාරී වසම් කීපයකම පිළිසකර කලයුතුමාර්ග තවමත් තිබීම.















